බැරැක්කයේ පිස්සු නැටූ කොස්තාපල්ගේ වැඩ තහනම්

226

බීමතින් බැරැක්කය තුළ කලහකාරී ලෙස හැසිරුණු කිලිනොච්චිය මුලන්කාවිල් පොලිසියේ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත.

මොහු මෙල්ල කිරීමට ගිය උසස් පොලිස් නිලධාරියකුට ද තර්ජනය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මෙම කලහකාරී හැසිරීමේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ද තුවාල ලබා ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment