මාලදිවයිනේ ඉන්දීය හමුදා ඉවත් කිරීම අරඹයි

702

මාලදිවයිනේ සිටින සිය හමුදා භට කණ්ඩායම් හෙට (10දා) සිට කොටස් වශයෙන් ඉවත් කරගැනීමට ඉන්දියාව තීරණය කර තිබේ. මාලදිවයින වැඩි වශයෙන් චීනය දෙසට නැඹුරු වීම හේතුවෙන් ඉන්දියාව මාලදිවයිනේ සිටින සිය හමුදා භට කණ්ඩායම් ඉවත් කරගැනීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මාලදිවයිනේ සිටින ඉන්දීය හමුදා භටයන් 80 දෙනකු පමණ මෙම මැයි මාසය වන විට ඉවත් කර ගත යුතු බව මාලදිවයින් මොහොමඩ් මුයිස්සු නියම කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment