මැතිවරණය නිරීක්‍ෂණයට මෛත්‍රිපාල කාම්බෝජයට

121

ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (21 දා) උදේ කාම්බෝජය බලා පිටත්ව ගියේය.

ලෝක සාම සමුළුවේ ඇරයුමක් පරිදි ලෝක නායකත්ව සමුළුවට සහ කාම්බෝජයේ පැවැත්වෙන මැතිවරණය නිරීක්‍ෂණය සඳහා ජාත්‍යන්තර නියෝජිතයකු ලෙස ඔහු ඊට එක්වීමට නියමිතය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment