මියන්මාරයේ මියගිය ගණන ඉහළට

468

මියන්මාර හමුදාව විසින් ඉකුත් අගහරුවාදා එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 133 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.මියන්මාර රජයේ මානව හිමිකම් අමාත්‍ය අනුන් මියෝ මින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කර ඇත.අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මියගිය පුද්ගලයින් අතර ළමුන් ද සිටින බවය. මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව සගායින් ප්‍රදේශයේ ශාලාවක පැවැති රැස්වීමකට මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment