මොනරාගල සහකාර පොලිස් අධිකාරී ඉද්දමල්ගොඩ අවසන් කටයුතු අද

19523

මොනරාගල පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ පී.ඩබ්ලිව්.සී. ඉද්දමල්ගොඩ මහතා (57) අභාවප්‍රාප්ත විය.

දැනට මෘත දේහය පානදුර, ගාලුපාර, හල්ලොරුව, ලක්සිරි මල් ශාලාවේ තැන්පත්කර ඇත. අදාහන කටයුතු අද (05) සවස 3.00 පානදුරේදී සිදුකෙරේ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment