මෝටර් රථ යළි ආනයනයට සැරසෙයි

660

මෙරට වෙළෙඳපොළ සඳහා මෝටර් රථ ආනයනය කිරීමට යළි සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට සැරසෙයි.මෙලෙස එන්ජින් ධාරිතාව අවම මෝටර් රථ පමණක් ආනයනය කිරීමට පියවර ගනු ලබන්නේ විදේශ සංචිත ස්ථාවරව පවත්වාගෙන යෑමට බව එම සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment