රනිල්ට ප්‍රංශයෙන් ඉහළ ආරාධනයක්

224


ගෝලීය නායක සමුළුවට සහභාගී වීමට යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ආරාධනා කර ඇත.

මෙම සාකච්ඡාව ජූනි 22 සහ 23 යන දෙදින පැරිසියේදී පැවැත්වීමට නියමිත වන අතර එහිදී වික්‍රමසිංහ මහතා ගෝලීය නායක සමුළුවේ ඉහළ පෙළේ සාකච්ඡා සභාව අමතනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment