නීතිඥ ධුරයට වසර 50 යි: ජනපතිට අභිනන්දන සම්මාන

75

නීති ක්‍ෂේත්‍රයට වසර 50 ක සේවයක් ඉටුකළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ අභිනන්දන සම්මාන උළෙල පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. එහිදී වෘත්තීය නීතිඥ ධුරයේ වසර 50 ක් සම්පූර්ණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් අභිනන්දන සම්මානය පිරිනැමූ අයුරු.

මෙහිදී නීති ක්‍ෂේත්‍රයේ වසර 50 ක් පිරුණු තවත් නීතිඥවරු 26 දෙනෙක් ද උපහාර සම්මානයට පාත්‍ර වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment