රාමසාන් උත්සවය අදයි

262

ඉස්ලාම් බැතිමතුන් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබේ. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෆයිසාල් ආබ්දීන් මහතා පවසන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඊයේ රාත්‍රී සඳ දර්ශනය වීම හේතුවෙන් රාමසාන් උත්සවය සැමරීම අද සිදුකරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment