ලාෆ් ගෑස් මිලත් බසී

170

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ඊයේ (06දා) සිට රුපියල් 300කින් මිල අඩුකර ඇත. ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690 දක්වා අඩුවී තිබේ. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින් අඩුවී ඇති අතර එහි නව මිල රුපියල් 1476කි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment