නව පොලිස්පති ගංගාරාම විහාරස්ථානය වැඳපුදා ගනී

38

ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පෙරේදා (29 දා) වැඳපුදා ගත්තේය.

එහිදී හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සධාතුක කරඬුව නව පොලිස්පතිවරයාගේ හිස මත තබා ආශිර්වාද කළ අයුරු. දේශබන්දු තෙන්නකෝන් මහත්මිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාද ඡායාරූපයේ සිටී.

සටහන හා ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment