ලෝක ආර්ථික සමුළුවට ගිය ජනාධිපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා හමුවෙයි

117

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) සහ නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් (Gita Gopinath) යන මහත්මීන් අතර හමුවක් පැවැත්විණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment