වැඩිවීමක් නෑ කොමිසම කියයි

34

ඩීසල් මිල පෙරේදා (31දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වුවද බස් ගාස්තු වැඩි කළ නොහැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

බස් ගාස්තු වැඩිකිරීමට අදාළ මිල සූත්‍රයට අනුව ඩීසල් මිල වැඩිවීම සමස්ත කිලෝමීටරයක ධාවන පිරිවැයට අදාළව සියයට 4% කට වඩා වැඩිවිය යුතු බව පවසයි.
නමුත් පෙරේදා වැඩිවූ ඩීසල් මිල ධාවන පිරිවැයට අනුව සියයට 2.61% ක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment