විරෝධය නොතකා ජනපති කැලණියේ

760

ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් සිසුන් විරෝධතාවක නිරත වෙද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ කැලණිය සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනය විවෘත කළේය. එම උළෙලේ අවස්ථාවකි මේ.

advertistmentadvertistment
advertistmentadvertistment