වෛද්‍ය සැපයුම් සියලු වැඩ වහාම අසේල යටතට

841

වහාම ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය සැපයුම් අංශයේ සියලු රාජකාරීමය කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතට පත්කර ඇත. සෞඛ්‍ය ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් මත, සෞඛ්‍ය ලේකම්, එස්. ජනක චන්ද්‍රගුප්ත මහතා විසින් ඉකුත් 14දා ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දී තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment