‘වෝග් ජුවලර්ස්’ වෙතින් මිල දි ගන්නා කැරට් 22 වළලු සහ චේන් සඳහා වැඩ කුලියක් නොමැතිව මිල දි ගැනිමටත්, දියමන්ති සහ වටිනා මැණික් ගල් ඇල්ලු ස්වර්ණාභරණ සඳහා 50% දක්වා වට්ටම් ලබාදීමටත් ‘වෝග් ජුවලර්ස්’ අවුරුදු රන් වසන්තයෙන් කටයුතු යොදා ඇත. ඊට අමතරව රුපියල් ලක්‍ෂ පහකට අධික මිලදී ගැනීමකටම රන් කාසියක් නොමිලේ ලබා දිමට කටයුතු යොදා ඇත. මෙම සුවිශේෂී දීමනා සහ වට්ටම් මෙම මස 11 වැනිදා දක්වා කොල්ලුපිටිය, නුගේගොඩ, කිරිබත්ගොඩ, මහනුවර (කැන්ඩි සිටි සෙන්ටර්), මීගමුව, කුරූණෑගල ‘වෝග් ජුවලර්ස්’ ශාඛාවන්ගෙන් ලබා ගත හැක.

දේශීයවත් ජාත්‍යන්තරවත් වැඩිම සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලද ශ්‍රී ලාංකේය ස්වර්ණාභරණ සමාගම වන ‘වෝග් ජුවලර්ස්’ සිය ගනුදෙනුකාර භවතුන්ට පිරිනමන්නේ අසම සම සේවා සත්කාර්යක් සහ අලෙවියෙන් පසු සේවාවකි. තම අතිවිශිෂ්ට සේවාවට තවත් මානයක් එක්කරමින් ‘වෝග් ජුවලර්ස්’ ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත ඔවුන් මිලදී ගත් ආභරණ සඳහා ප්‍රමිති සහතිකයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඔස්සේ ලබාදීමට කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment