ශ්‍රී ලංකාවේ පළමු ඉනිම නිමාවේ

959


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර සිල්හෙට් හිදී පැවැත්වෙන ටෙස් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 280ක් ලබා ගත්තේය.එහිදී කමිදු මෙන්ඩිස් සිය මංගල ටෙස් ශතකය වාර්තා කරමින් ලකුණු 102ක් ලබා ගැනීමට සමත් විය.නායක ධනංජය ද සිල්වා ද ලකුණු 102ක් ලබා ගත්තේය.පන්දු යැවීමේදී කලීඩ් අහමඩ් සහ නහිඩ් රනා කඩුළු 03 බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment