ශ්‍රී ලංකාව 241

129

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 241ක් රැස්කරගත්තේය.එහිදී පැතුම් නිස්සංක 46, නායක කුසල් මෙන්ඩිස් 39, සධීර සමරවික්‍රම ලකුණු 36ක් ලෙස ලකුණු ලබා ගත්හ . මේ වනවිට පන්දුවට පහර දෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 88 ක් ලබා ක්‍රීඩා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment