ක්‍රිකට් පර්සි දිවියට සමු දෙයි

300

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයනවිට ඒ මහතා 87 හැවිරිදි වියේ පසුවිය.රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment