සබරගමුව ආණ්ඩුකාර ඉල්ලා අස්වේ

916


සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment