හිටපු කතානායක දේහය හෙට පාර්ලිමේන්තුවට

128


හිටපු කතානායක ජෝෂප් මයිකල් පෙරේරා මැතිතුමාගේ දේහය හෙට (30දා) උදේ 09- සිට 10 දක්වා පාර්ලිමේන්තුවේ තැන්පත් කිරීමට නියමිතය.

ඒ මහතාගේ දේහය අවසන් කටයුතු සෙනසුරාදා සවස 04 ට ජා-ඇලදී සිදු කෙරෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment