හොරණ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

316

හොරණ මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේ දී ත්‍රීරෝද රථයකින් ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි. වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනා මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි. සුදු පාටට හුරු මෝටර් රථයකින් පැමිණි මෙම පිරිස වෙඩි තැබීම සිදුකර ඇතැයි ද පොලීසිය පවසයි.මියගිය පුද්ගලයින් ගැන මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment