දසදහසක නෙත් කඳුළින් පුරවා චතුරිකා මෙලොවින් යන්නම ගියාය…

914

කොළඹ තුරඟ තරග පිටිය අසලදී පෙම්වතාගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මෙලොවින් සමුගත් කොළඹ සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරිකා හංසිකා මල්ලිකාරච්චි සිසුවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා හෝමාගම කිරිවත්තුඩුව ගල්කන්ද පොදු සුසාන භුමියේදී ගිහි පැවිදි සරසවි සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් හිරු බැස යන සන්ද්‍යා භාගයේදී සිදුවිය.

ඇගේ ඡායාරූපය පෙරටුකොටගත් අවමංගල පෙරහැර සුසාන භුමිය වෙත ගමන් ගත් අයුරු.

ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment