ෆීල්ඩ් මාර්ෂල් වීදි සටනේ

235

ජනතාවගේ හද ගැස්ම නොදන්නා පාලකයන් ගෙදර යවමු! ප්‍රමිතියෙන් යුතු අනාගත පරපුරක් ගොඩනැගීමට ප්‍රමිතයෙන් යුතු නායකයන් තෝරා ගනිමු! රාජ්‍ය සම්පත් හා ආයතන විකිණීම නවතනු! යැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රමුඛ ජනතා විප්ලවය සංවිධානය කොළඹදී ඊයේ (11දා) උද්ඝෝෂණයක යෙදුනාහ.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment