BLK ට ජය

167

ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැති 06 වැනි තරගයේදී බී.ලව් කැන්ඩි ( BLK)කඩුලු 07ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්විණි.එහිදී පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ඕරා ( DBA) සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තේය.ධනංජය ද සිල්වා 61යි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ BLK පන්දු වාර 18.3කදී කඩුලු 03ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් විය.ඒ අනුව ඔවුනට කඩුලු 07ක ජයක් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment