අද කොරෝනා මරණ 24ක්

68


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 24ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,795ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබා සුවය ලැබූවන් 294 සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 557,915 ක් දක්වා වැඩි විය.
අදවාර්තාවූ කොරෝනා නව ආසාදිතයින් 518ත් ක් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 580,727 දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment