අවුරුදු 103 ක් ආයුවැළඳූ රත්නායක තැපැල් මහතා නික්මයයි

818

අවුරුදු 103ක් ආයුවළඳා පසුගිය 20 දා වරකාපල විසූ රත්නායක තැපැල් මහතා අභාවප්‍රාප්ත විය. ප්‍රදේශයේ සමාජ සේවකයකුද වූ රත්නායක මහතා ‘දිවයින’ පුවත්පත ආරම්භයේ සිටම එහි පාඨකයෙකි. ඔහු රාජකාරියට පෙර බලන්නේ ‘දිවයින’ පුවත්පතයි. මේ ඔහුගේ අවසන් කාලයේදීත් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කියවන ආකාරයයි.

කෑගල්ල – එම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment