ඉරානය 23 හැවිරිදි විරෝධතාකරුවා දොඹකරයක එල්ලා මරා දමයි

1540

ඉරානය 23 හැවිරිදි විරෝධතාකරුවකු වූ රහනවාද් නමැත්තා එල්ලා මරා දමා ඇත.

මෙය සිදුවී ඇත්තේ ඉරානයේ මාෂ්හාද් නගරයේය. දෑත් සහ පාද ගැටගසනු ලැබූ රහනවාද්ගේ සිරුර දොඹකරයක එල්ලා තිබේ. මෙයට අමතරව තවත් 12කට අධික විරෝධතාකරුවන්ට ද මරණ දඬුවම පමුණුවා තිබේ. පසුගිය සැප්තැම්බර් මස සිදුවූ විරෝධතාවයේදී 488කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment