ඇඳිරිනීතිය හෙටත් සවස සිට

525


දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට පෙ.ව 06.00ට ඉවත් කෙරේ.
එය ප.ව 02.00ට යලි පැනවෙන අතර 14 වැනිදා පෙ.ව 06.00 දක්වා බල පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment