ඇමරිකානු – රුසියා න්‍යෂ්ටික අවි තහනම් ගිවිසුම ජනපති පුටින් අහෝසි කරයි

535

ඇමරිකාව සමග අත්සන් කර තිබූ න්‍යෂ්ටික ගිවිසුම රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් අහෝසි කර ඇත.

එසේම ඔහු ඇමරිකාවට අනතුරු ඇඟවීමක් ද කළේය. රුසියාව යළිත් න්‍යෂ්ටික අවි අත්හදා බැලීමට සූදානම් බව ද හෙතෙම පළ කළේය.

ඇමරිකාව සහ නේටෝ සංවිධානය එක්ව රුසියාව පරාජය කිරීමට සැලසුම් කරන නිසා ඊට ප්‍රතිචාර ලෙස එම පියවර ගත් බව ද පුටින් කීවේය.

පුටින් ගත් තීරණය නිසා න්‍යෂ්ටික අවි තහනම අහෝසි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment