බ්‍රසීල හිටපු ජනපති බොල්සොනාරෝ ඇමරිකාවට පැනයයි

312

නව ජනපතිගේ ආරක්‍ෂාවට 8000ක පොලිස් බළකායක්

බ්‍රසීල හිටපු ජනපති බොල්සොනාරෝ ඇමරිකාවට පැනගොස් ඇත. නව ජනපති ලෙස ලුලාද සිල්වා පත්වී තිබේ. බොල්සොනාරෝ ඇමරිකාවට පැනගියේ පරාජය වීම නිසාය.

බ්‍රසීලයේ උප ජනපති ලෙස ජෙරල්පේ ඇලෙක්ටික් පත්වී තිබේ. මේ අතර ලුලා ජනපතිවීම නිසා ගායක ගායිකාවන් 60 කට අධික පිරිසක් සංගීත සංදර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇත. එසේම බොල්සොනාරෝගේ ආධාරකරුවන් ජනපතිට උත්සවය කඩාකප්පල් කරනු ඇතැයි සැකෙන් ජනපතිට 8000 ක පොලිස් බළකායකගේ ආරක්‍ෂාව ලබාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment