ඇස් රෝහලේ වෛද්‍ය වර්ජනය අවසන්

141

කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ ප්‍රධාන පාලකවරයාගේ ක්‍රියාකළාපයට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරු අද පෙරවරු 8.00ට ආරම්භ කළ වැඩවර්ජනය පැය දෙකකින් පමණ අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.සෞඛ්‍ය ලේකම්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණය ගත් බව එම සංගමය වැඩි දුරටත් කීය.

advertistmentadvertistment
advertistmentadvertistment