ග්‍රෙගරි පාරේ ගසක් කඩා වැටේ

371

කොළඹ කුරුඳුවත්ත ග්‍රෙගරි පාරේ ගසක් කඩා වැටී තිබේ.මේ හේතුවෙන් එම මාර්ගයේ සම්බෝධි විහාරය ආසන්න මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් මතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment