ඉක්වදෝරයේ ජනාධිපති අපේක්‍ෂක වෙඩි තබා ඝාතනය කෙරේ

256

ඉක්වදෝරයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ෆර්නෑන්ඩු විලෙවිසෙන්සියෝ නමැති ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙලෙස ඝාතනය වී තිබේ.

ඔහු ක්විටෝහි පැවැති දේශපාලන රැලියකට සහභාගී වී ඉන් පිටත්ව යෑමට මෝටර් රථයකට නැගීමට උත්සාහ කිරීමේ දී හිසට තැබූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment