අපනයනයට කංසා වගා කිරීමට අවසර

149

අපනයනය සඳහා ශ්‍රී ලංකාව තුළ ඖෂධීය කංසා වගා කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ සදහා ආයෝජකයින් කැඳවීමට ද තීරණය කර ඇත.ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මේ සදහා අනුමැතිය හිමිවූ බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment