ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි නිසා 30,000 ක් ඉවත් කරයි

222

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇවිළෙමින් පවතින දරුණු ලැව් ගිනි හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි 30,000ක් දෙනා ඊයේ (28) දහවල් වන විට සිය නිවෙස්වලින් ඉවත් කරන ලෙස බලධාරීන් විසින් අදාළ අංශ වෙත දැනුම්දී තිබේ.

පවතින සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment