ඔස්ටේ්‍රලියාවෙන් ශ්‍රී ලංකාවට රාජකීය ගුවන් හමුදා යානයක්

265

රාජකීය ඔස්ටේ්‍රලියානු ගුවන් හමුදාවට අයත් ණ්350 ණසබට ්සර ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කිරීමට ඔස්ටේ්‍රලියානු රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඔස්ටේ්‍රලියානු රජය විසින් එම ප්‍රදානය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment