ඔසු සලකට පැන වෛද්‍යවරයාගේ මුදල් සහ රන්ආභරණ කොල්ල කාලා

63

මන්නාරම නානට්ටාන් ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට අයත් පුද්ගලික ඔසු සැලකට ඇතුළුවූ කොල්ලකරුවන් දෙදෙනකු අදාළ වෛද්‍යවරයා බිය වද්දා එහිවූ මුදල් හා ස්වර්ණා භරණ කොල්ලකා පලා ගොස් ඇති බවට මුරුංගන් පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව අදාළ ඔසු සැලට ඇතුළුවූ කොල්ලකරුවන් තියුණු ආයුධ පෙන්වා වෛද්‍යවරයා බිය වද්දා රුපියල් ලක්ෂ 05 ක මුදලක් හා වෛද්‍යවරාගේ ස්වර්ණාභරණ මෙසේ කොල්ලකා ඇත.

පසුව වෛද්‍යවරයා මේ පිළිබඳව මුරුංගන් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය විමර්න ආරම්භ කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment