ඔහිය දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටේ

72

ඔහිය ඉදල්ගස්හින්න අතර පස් කඳු කඩාවැටී ඊයේ සවස වන විට දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ තිබිණි. පස් ඉවත් කිරීමේ කටයුතු ද ඊයේ අරඹා තිබිණි.

හපුතලේ – බුවනෙක

advertistmentadvertistment
advertistmentadvertistment