කථානායක විශ්වාසභංග විවාදයට තවත් දිනක්

244

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කර ඇත.ඒ අනුව 21 වැනිදා බ්‍රහස්පතින්දා දිනයේ ද කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වේ.කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. 21 වැනිදා බ්‍රහස්පතින්දා පස්වරු 4.30ට විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment