කිරිපිටි ගන්න කොල්ලුපිටියේ පෝලිම්….

227

මේ දිනවල රටපුරා කිරිපිටි හිඟය උග‍්‍ර වී තිබේ. මේ හේතුවෙන් කොල්ලූපිටියේ පිහිටි දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගමක අලෙවි සැලක ඉදිරිපිට කිරිපිටි මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් පෝලිමේ රැඳී සිටි අයුරු. පිංතූරය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment