කුවේට් ශ්‍රී ලාංකීය එකමුතුවෙන් අපේක්ෂා රෝහලට ලක්‍ෂ 25ක පරිත්‍යාගයක්

41

කුවේට්හි ශ්‍රී ලාංකිකයන් විසින් පිහිටුවාගෙන තිබෙන‘කුවේට් ශ්‍රී ලාංකීය එකමුතුව’ මගින් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා රුපියල් 2,500,000ක් පමණ වටිනා පිළිකා එන්නත් හා කිරිපිටි පැකට් තොගයක් එකමුතුවේ සංවිධායක ගාමිණි විජේරත්න මහතා විසින් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා වෙත භාරදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ.

මෙම අවස්ථාවට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පෝද්දල්ගොඩ මහතා සහ කුවේට් ශ්‍රී ලාංකික එකමුතුවේ සාමාජිකයෝ පිරිසක් ද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment