කොදෙව්වන් 224/9

137

ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංණයේ පැවැත්වෙන ටෙස් තරගයේ තෙවැනි දිනය වූ අද වර්ෂාව නිසා අතරමග නතර කරන ලදි.ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස කොදෙව්වන් කඩුළු 09ක් දැවී ලකුණු 224ක් ලබා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment