ගෝඨාගේ පොත දෙවැනි මුද්‍රණයත් එයි

734

“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” යන මැයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රචිත ග්‍රන්ථයෙහි දෙවැනි මුද්‍රණය සිදුකර ඇත.

එම ප්‍රථම මුද්‍රණ ග්‍රන්ථය නිකුත් කළ දිනයේම ඉතා ඉක්මනින්ම විකිණී අවසන්ව තිබිණි.

ග්‍රන්ථය මිලදී ගැනීමට පවතින දැඩි ඉල්ලුම හේතුවෙන් මෙලෙස ඊට පසු දිනම (08 දා) දෙවැනි මුද්‍රණය සිදුකර ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment