ඡන්ද අයිතිය ශක්තිමත් වුණා

82

ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10 දා) ලබාදුන් තීන්දුව ඓතිහාසික එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (10 දා) අධිකරණය භූමියේදී මාධ්‍ය හමුවේ පැවසීය. “පුරවැසියන්ට ඡන්දය දීමට ඇති පූර්ණ අයිතිය ඉතා ශක්තිමත් වුණා. අපි මැතිවරණයට සූදානම් වෙනවා. ජනතාව සූදානම් විය යුතුයි මේ වටිනා ඡන්ද අයිතිය මාර්තු 09 වැනිදා භාවිතා කිරීමට. කිසිම සැකයක් නෑ නිශ්චිතව මේ මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වෙනවා” යැයි ද ඒ මහතා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment