ජනපති සූපවේදීන්ගේ ප්‍රදර්ශනයේදී

128

ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය පැවැත්වූ සූප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අවස්ථාවේ එය විවෘත කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශනය නැරඹූ අවස්ථාව. සූපවේදීන්ගේ ගැටලුද ජනාධිපතිවරයා මෙහිදී සොයා බැලීය. සූප ශාස්ත්‍ර පාසලක් ඇතිකිරීම සහ සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ කටයුතු අරඹන බව ද එහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment