ජෝන් ටාර්බට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ඇරැඹේ

131

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් මෙහෙයවනු ලබන 51 වැනි ශ්‍රීමත් ජෝන් ටාර්බට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද (03 වැනිදා) ආරම්භ වේ.

අද සිට ලබන 05 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී තරගාවලිය පැවැත්වේ. තුන් දහසකට අධික බාලක සහ බාලිකාවෝ සංඛ්‍යාවක් මෙවර පැවැත්වෙන 51 වැනි රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාර්බට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment