ටවර් හෝල් නාට්‍ය උළෙලේ අද ‘බරවකුඹුකේ සියදෝරිස්’ සහ කවිකාරයා

52

ටවර් හෝල් රඟහල පදනම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යයේ ටවර් නාට්‍ය උළෙල 2024 අද වේදිකාගත වන්නේ එල්ෆින්ස්ටන් රඟහල- ප.ව. 3.30 හා ප.ව. 6.30 ජගත් මුතුකුමාරණගේ – ‘බරවකඹුකේ සියදෝරිස්’
ටවර් රඟහල ප.ව. 3.30 හා ප.ව. 6.30 මොහොමඩ් රපිගේ ‘කවිකාරයා’

මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ‘දිවයින’, දිවයින ඉරිදා සංග්‍රහය, ‘The Island’, ‘Sunday Island’

advertistmentadvertistment
advertistmentadvertistment