ට්‍රම්ප්ට එරෙහි චෝදනා 32 නීතිවේදියා ප්‍රතික්‍ෂේප කරයි

200

ඇමරිකානු ආරක්‍ෂක රහස් ලියවිලි සන්තකයේ තබාගැනීම ගැන එල්ල වූ චෝදනා 37 හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්‍ෂේප කර ඇත.

න්‍යෂ්ටික සහ අවි ආයුධවලට සම්බන්ධ එම රහස් ලියැවිලිවල රහස් නැතැයි ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

77 හැවිරිදි වියේ පසුවන ට්‍රම්ප්ගේ නීතිවේදි ටොඩි බැලැන්ඩේ පැවසුවේ රජය එල්ල කළ චෝදනා සනාථ කිරීමට එෆ් බී අයි පොලිසියට නොහැකි බවයි.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment