ඩුබායි හි මිල අධික මන්දිරය මිලට ගැනීමට 14ක් තරඟ වදිති

1948

ඩුබායි නුවර ඇති ඩොලර් මිලියන 204ක් වූ අධික වටිනාකමක් ඇති මාබල් පැලස් මන්දිරය මිලයට ගැනීම සඳහා සුපිරි කෝටිපතියන් 14ක් තරග වැදී ඇත. නාන කාමර 19ක් වාහන 15ක අංගණයක් සුපිරි කාමර 5ක් පිහිනුම් තටාක 2ක් සහ වෙනත් පහසුකම් ඇති මෙම මාබල් පැලස් මන්දිරය රන් ආලේප කළ තහඩුවලින් සමන්විත වී ඇත. මෙහි වටිනා චිත්‍ර සහ සිතුවම් රැසක් ද තිබේ.

මන්දිරය මිලයට ගැනීමට ඉදිරිපත් වී ඇති තරගකරුවන් කවුදැයි හෙළිවී නැත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment